කෑ/ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය

🍀2024 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණය 2025.01.10 දින ආරම්භ වේ

slide.png
slide.png
සමස්ථ ලංකා ගණිත තරග ජයග්‍රහණ

සමස්ථ ලංකා ගණිත තරග ජයග්‍රහණ

2024 වසරේදි පැවැතුවූ සමස්ථ ලංකා ගණිත තරගයේ සිව්වන ස්ථානය ලබා ගැනීමට අප පාසලෙ 10 වසරේ ඉගෙනගන්නා දිලීප සහෝදරයා  සමත් වීම අප පාසල ලබා ගත් විෂිශ්ට ජයග්‍රහණ අත කැපී පෙනේ