කෑ/ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය

🍀2024 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණය 2025.01.10 දින ආරම්භ වේ

slide.png
slide.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ කොළ සහ සුදු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

 

කොළ සුදු