කෑ/ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය

🍀2024 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණය 2025.01.10 දින ආරම්භ වේ

slide.png
slide.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

P.R.D.අමරසේකර

කෑගල්ල අඪ්හ්‍යාපන කලාපයෙ ගලිග්මුව අඪ්හ්‍යාපන කොඨාසයේ සබරමුව පළාත් පාසල් අතර ප්‍රමුකස්ථානය හිමිවන්නෙ ගලිගමුව මද්‍ය මහා විද්‍යාලයයි, වසර 60කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන සිප් පිපාසාවෙන් පෙළෙන දුවා දරුවන් 1500කට ආසන්න පිරිසකට සිප් සතර කියා දෙන පාසල් නියෝහජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කිරීමට ලැබීම භාග්‍යක් කොට සලකමි, 

P.R.D.අමරසේකර
නියෝජ්‍ය විදුහල්පති
ගලිගමුව මධ්‍ය විද්‍යාලය.