කෑ/ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය

🍀2024 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණය 2025.01.10 දින ආරම්භ වේ

slide.png
slide.png
 
පින පුතුන් සැදූ මාවත සරමින් 
ජය බිම කරා යමු
ගලිගමු මැදි මහ විදුහල් මෑණිගේ
නාමය සදා රකිම්
පිබිදෙව් පිබිදෙව්
සූර විකුම් පෑ වීර පුතුන් වී බෙලිගල් කෝරළ රජු අත පූජිත
ලක්බිම සදා රකිම්
සිරිබර කුසුම උතුම්
පිබිදෙව් පිබිදෙව් //
විදු නැණ වඩවා ගුණදම් සපුරා
යහමඟ අපට සැදු //
මව්නි ඔබ දෙපා සිප සැනසෙන 
දරු කැල අපි වෙමුය ගරු
පීන පුතුන් සැදු //