කෑ/ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය

🍀2024 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණය 2025.01.10 දින ආරම්භ වේ

slide.png
slide.png

විදුහල්පති පණිවිඩය

Mr.D.M.G.තිලක්

ළමයින්ගේ ලෝකය සුන්දරය හා කියන්නට පාසලට පැමිණෙන දරුවා අනාගතයේ අනාගතයේ දී ලොව කරකවන නායකයකු බවට පත්විය හැකිය

ඔවුන් ඒ පන්නරය ලබන්නේ පාසල තුළිනි පාසල වුන්ට තෝතැන්නකි නිජබිමකි ඒ නිජභූමිය ජනිත වන දරුවන් දැනුම කුසලතා ආකල්ප වලින් පරිපූර්ණ කර අනාගත තාක්ෂණික ලෝකයට අවැසි යුතු පුරුෂයෙන් නිර්මාණය කිරීමේ වගකීම පැවරෙන්නේ පාසලටය දරුවන් ගුරුවරුන් අතර සමීප සම්බන්ධතාවයක් ඇති කර එම ලොව කිරුළු දරන්නට මංපෙත් විවර කිරීම පාසලක විදුහල්පති සතු කාර්යයකි ඒ උදාර කාර්යයට මග පෙන්වමින් පාසලක් ලෙස ඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ඒ කාණ්ඩයේ පාසලක් ්‍රතිනිර්මාණය වෙමින් ඉදිරියට පියවර ඔසවන ගලිගමුව මැදි මහ විදුහල් මාතාව ධ්‍යාපනයේ මෙන්ම විෂය බාහිර විෂය සමගාමී ක්‍රියාකාරකම් ලින් ජාතික මට්ටමේ මෙන්ම්‍ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබමින් ගලිගමුව කොට්ඨාස කොට්ටාශයේ කෑගල්ල කලාපයේ පමණක් නොව සභා පළාතේ සමස්ත ශ්‍රී ලංකාවේ ජයකෙහෙලි නංවමින් දිදුලන තරුවක් ලෙසට පත් කිරීමට මග පෙන්වමි

Mr.D.M.G.තිලක්
විදුහල්පති
ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය.