කෑ/ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය

🍀2024 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණය 2025.01.10 දින ආරම්භ වේ

slide.png
slide.png
පාසල ආරම්භ වූ දිනය 1967.ජූලි.07
පාසල රජයට පවරා ගත් දිනය 1967.ජූලි.07
ජාතික පාසලක් වූ දිනය 2022.04.29
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13162
සංගණන අංකය 24520
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 06 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත සබරගමුව
දිස්ත්‍රික්කය කෑගල්ල
කලාපය කෑගල්ල
කොට්ඨාසය ගලිගමුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලිගමුව
ග්‍රාම සේවක වසම ගලිගමුව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1154
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය කොළ , සුදු