කෑ/ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

🍀2024 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණය 2025.01.10 දින ආරම්භ වේ

slide.png
slide.png

 

සබරගමු  පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරලේ කඳු පිට පත්තුවේ in නැගෙනහිර කොටසේ බිසෝවෙල දඬුවම් සහ යටහලෙන රජමහා විහාර පුද බිම් වලින් වටවූ ගලිගමුව නගරයේ ගලිගමුව ග්‍රාමය අර්ධ නාගරික විදුහලක් ලෙස 1967 වසරේ ජූලි මස 7 වන දින සිසුන් අසූ හයක් හා ගුරුභවතුන් හය දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ වී ඇති අතර මුල ගුරු තනතුර එමෙන් දයාකරුණාව මහත්මයා විසින් දරා ඇතැයි යන නාමය නිර්මාණය ඉදිරිපත් ජන කතා රාශියකි ඒ අතර ශ්‍රී ලංකාව ආර් ඉංග්‍රීසි පාලනය නතු වීමෙන් අනතුර මෙතෙක් පවත්වාගෙන ආ කෘෂි රටාව වෙනස් කර ආර්ථික බෝග වගාවන්ට ප්‍රමුඛත්වය දීම වගාව බිහිවිය එම වතුර නිෂ්පාදනය ප්‍රවාහනය සඳහා ක්‍රමවත් මාර්ග පද්ධතියක් ඇති කිරීම අවශ්‍යතා මතුවිය මේ කාලය හනය සඳහා යොදාගත් දෑල තවලම හා අශ්ව කරත්ත කරුවන් තම පාළුව තනිකම මහන්සිය මඟහරවා ගැනීම සඳහා තම සේවාවන් හා දිග ඇති තොරතුරු ප්‍රකාශ කිරීම සඳහා මෙම අප්‍රකට කවි ගායනා කරන ලදී කරුවන් තම විවේකය හා ආහාර ගැනීමට  ස්ථානයක් වශයෙන් ජය දනගමු ගලිගමුව ලෙස ග්‍රාමනාම විකාශනය සිදු වී ඇත ගලිගමුව ග්‍රාමයේ අබන්පිටිය වතුයායේ වරාගොඩ හෙන ඉඩම 1960 සිට 1965 සමග පෙරමුණු ආණ්ඩු වකවානුවේ එරට පාර්ලිමේන්තුව මන්ත්‍රීව සිටි තිබී බාලසූරිය මැතිතුමා විසින් රජයට පවරා ගැනීමෙන් අනතුර 1965 සිට 1970 රජයේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරන්ධර ගරු විමලා කන්නන්ගර ඇමතිතුමිය විසින් 1967 ජුනි මස 4 දින සරිගම විද්‍යාල වශයෙන් සිසු අයිතියට පවරා ඇත විවිධ වකවානු තුළ විවිධ රජයන් යටතේ භෞතික සම්පත් ලබමින් සංවර්ධනය වූ මෙම විද්‍යාලය 1987 වන දින අමාත්‍යවරිය ගේ ඉල්ලීම මත ගම මධ්‍ය මහා විද්‍යාල වශයෙන් ප්‍රතිනිර්මාණය වී ඇති අතර කලා විෂය ධාරාව පමණක් ආරම්භ කර තිබූ මෙම විද්‍යාලයේ 2001 වර්ෂයේ වාණිජ විෂය ධාරාව 2013 වර්ෂයේ විද්‍යා විෂය ධාරාව ආරම්භ කරන ලදී පාසලක් ලෙස උසස් තාක්ෂණ විෂය ධාරාව ආරම්භ කරනු ලැබුවේ 2014 වර්ෂය වන අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සිදු කරන විද්‍යාලය සමාන්තර පන්ති හතරක් වැනි ක්‍රියාත්මක විය 2018 අයත් සංවර්ධන පවතින විද්‍යාලය අධ්‍යාපන සංකල්පයක් වන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ඒ කාණ්ඩයේ පාසලක් ලෙස නම් කර ඇත වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 160